දෙමළ ජාතික සභාව TamilNational Council –T.N.C. – උදාවෙයි.

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය, මෙළ ජාතික ජනතා පෙරමුණ, දෙමළ සම අයිතිවාසිකම් ව්‍යාපාරය, සහ පොදු සංවිධාන අතරවූ අවබෝධතා ගිවිසුම. පෙරවදන දෙමළ ජනතාවගේ දිගු කාලීන් අපේක්‍ෂාව දිනා ගැනීමටත්, දෙමළ ජනතාවට එරෙහිව සිඳුවූ අයුක්තියට සාධාරණයක් ඉලක්ක කර දෙමළ මහජන සභාව විසින් ඉදිරිපත් කළ දේශපාලන කෙටුම්පත් ජාතික ප්‍රතිපත්තියක් ලෙස පෙරටු කර ඉහත සඳහන් සංවිධාන එක්වී හෘද සාක්‍ෂියෙන් කටයුතු කරන … Continue reading දෙමළ ජාතික සභාව TamilNational Council –T.N.C. – උදාවෙයි.